පිස්සු හැදුන බිරිදව අංගොඩ රෝහලට සැමියා ගිහින් දානවා රෝහලේ දොස්තරට කාන්තාව කිව්ව දේ නිසා රෝහලම අඩනවා!
- Get link
- X
- Other Apps
මේ සිදුවීමට මුහුණ දුන්න තරුණිය ගැන කියනවා නම් ඇය වයස අවුරුදු 24 ක සුරූපී තරුණියක්. මේ කතාව අපිට කිව්වේ අංගොඩ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්. පසුගිය දවසක රාත්‍රී අටට විතර අංගොඩ රෝහලට කාර් එකක් ආවා. ඒකෙන් බැස්සේ අවුරුදු 25 ක විතර තරුණයෙක්. බැහැලා පිටිපස්සේ දොර ඇරියා.
ඊට පස්සේ කොණ්ඩේ කඩා ගත්ත, සිහි විකලෙන් වගේ හැසිරෙන තරුණියක් කාර් එකෙන් බස්සගෙන රෝහල තුළට ඇරන් ආවා. තරුණියත් අරගෙන රෝහලට ආපු මේ තරුණයා ඔෆිස් එකට ගිහින් රෝගියෙක් ඇතුලත් කරන්න ඕනේ කියලා ඔෆිස් එකේ වැඩ කරන කාන්තාවකට කිව්වා. ඒ අනුව ඒ කාන්තාව සියලුම විස්තර අරන් රෝගියාවත් පරීක්ෂා කරලා ඇයව රෝහලට ඇතුලත් කර ගත්තා. ඇයව රෝහලට ඇතුලත් කරලා ඔහු ආයෙම කාර් එකට නැගලා යන්න ගියා.
මම මේ සිදුවීම විවේකාගාර දොරකොඩ ළඟ ඉඳන් බලාගෙන හිටියේ. මට තේරුණා මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. මම ඔෆිස් එකට ගිහින් අර තරුණයා මොකක්ද කීවේ කියලා ඔෆිස් එකේ කාන්තාවගෙන් ඇහුවා. ඇය කිව්වා මේ තරුණිය ඔහුගේ පෙම්වතිය බවත්, දැන් මාස කිහිපයක ඉඳන් මේ කෙල්ල මේ විදිහට හැසිරෙන බවත්, ඇයව මෙහි රැකවරණය කරගන්න ලෙස ඔහු බැගෑපත් වූ බවත් පැවසූවා. මම ඒ තරුණියගේ මූණ දිහා බැලුවම ගොඩක් දුක හිතුනා.
පිස්සියෙක් වගේ මූණ හදන් හිටියා ඒ මූණේ තිබුණේ අහිංසක පෙනුමක්. එළියෙන් පිස්සියෙක් වගේ වුණාට ඇතුලෙන් අනේ මාව බේරගන්න කියලා බැගෑපත් වූ බවක් මට තේරුණා. මම ඇයව සනීප කරගන්න වගකීම භාර ගත්තා. ඇයට පිස්සු හැදෙන්න තරම් වෙච්ච දේ මොකක්ද කියලා දැනගන්න ඕන නිසා මම ඇයව මෝහනය කරන්න හිතුවා මොකද පිස්සු හැදෙන්න හේතුව දැනගත්තට පස්සේ ඇගේ තත්වය තේරුම් අරන් ප්‍රතිකාර කරන්න ගොඩක් ලේසියි.
මම ඇයව මෝහන කාමරයට අරන් ගියා ඊට පස්සේ ඇගේ හිත සංසුන් කරලා මෝහනය ඇරඹුවා මෝහනය කියන එකෙන් වෙන්නේ කෙනෙක්ගේ යටි හිතේ සැඟවිලා තියෙන දේවල් ඔහු මොන තත්වයක හිටියත් එළියට ගන්න පුළුවන් ඒ නිසා මම ඇයව මෝහනය කළා ඇය ලස්සනට ඇයට මොහොතකට සිදුවූ අමිහිරි සිදුවීම් කතාවක් වගේ එක දිගට කියන්නට වුණා මමයි මගේ හස්බන්ඩ් ගොඩක් සතුටින් හිටියේ හස්බන්ඩ් මට ගොඩක් ආදරය කළා. මාව හොඳට බලා ගත්තා. හැමදේම දුන්නා ඒත් ටික කාලයක් ගත වෙද්දී නම් එයාගේ වෙනසක් මට දැනුනා මාව ගණන් ගන්නේ නැහැ වගේ මට තේරුණා.
වෙනද නම් මම වැඩ ඉවර වෙලා එද්දී එයා ගෙදර වැඩ ටිකත් ඉවර කරලා මාව ගන්න බස් හෝල්ට් එක ළඟටම එනවා ඒත් එයා ඉස්සර වගේ එහෙම එන එක නැවැත්තුවා අඩුම කානේ එයා ඉස්සර වගේ මාව වැළඳගන්නේ නැති තැනකට පත් වුණා මේ ගැන හිතලා මම ගොඩක් වැටුනා මම වැඩ කර කර ඉද්දී කෑම කද්දී පවා මට මතක් වෙන්නේ මේ ප්‍රශ්නේ එදා සෙනසුරාදා දවසක් හස්බන්ඩ් එදා වැඩට ගියේ නැහැ ඒත් මම හස්බන්ඩ්ට කෑම එහෙම හදලා දීලා රෙදි ටිකත් හෝදලා දාලා වැඩට ආවා ඒත් මට වැඩ කරන්න හිතක් නැහැ අර ප්‍රශ්න ගැන හිතලාම මගේ ඔලුව අවුල් වෙලායි තිබ්බේ මම එදා ලියු එකක් දාලා කලින් ගෙදර යනව කියලා හිතා ගත්තා දවල් එකොළහට විතර මම ලියුම් එකක් දාලා ගෙදර එන්න පිටත් වුණා.
වැඩපළ ළඟින් බස් එකට නැග්ග මම අපේ බස් හෝල්ට් එක ළඟින් බස් එකෙන් බැස්සා මාව එක්කන් යන්න එන්න කියලා හස්බන්ඩ්ට කරදර කරන්න හිතුවේ නැහැ මම වෙනසකටත් එක්ක එදා පයින්ම යන්න හිතුවා ගේ ළඟට පයින්ම ආපු මම ගෙදර ගේට්ටුව අරන් ඇතුලට ආවා එතකොට දැක්කා රතු පාට කාර් එකක් ඇතුලේ නවත්තලා තියෙනවා හස්බන්ඩ්ගේ යාළුවෙක් ඇවිල්ලා වෙන්න ඇති කියලා හිතන් මාත් වැඩිය ගණන් ගන්නේ නැතුව දුරට ආවා.
දොරත් බාගෙට ඇරලා තිබුණේ මම සද්ද නොකර ගේ ඇතුලට ආවා එතකොට දැකපු දේ නිසා මට කර කියාගන්න දෙයක් හිතාගන්න බැරි වුණා සැටියේ උඩ ගෑණු කෙනෙක්ගේ හෑන්ඩ් බෑග් එකකුයි ඇඳුම් වගයකුයි කැලබෙලා දාලා තිබුණා මේ මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්නවත් බැරි වුණා මම හිමීට උඩ තට්ටුවට ගියා ගිහින් කාමරේ දොර රෙද්ද අස්සෙන් කාමරේ ඇතුල බැලුවා එළිල දැක්ක දේ නිසා තමයි මම හිතන්නේ මට මෙහෙම වුණේ මගේ හස්බන්ඩ් අපේ කාමරය ඇතුලේ වෙනත් තරුණියක් එක්ක ඉන්නවා.
ඒක දැක්කම මාව වෙව්ලන්න ගත්තා. ඔලුව ඇතුලේ ලොකු කම්පනයක් ඇති වුණා. මට හැමදේම බොඳ වෙලා යනවා වගේ තේරුණේ. මට ඇය කිව්ව කතාව අහලා ඉබේටම ඇඬුණා. තරුණියගෙන් කතාව අහගත්ත මම ක්ෂණිකව ඇයව මොහොතින් හැරෙව්වා. ආයෙත් ඇය සිහි විකලෙන් වගේ හැසිරෙනවා. ඇයව සන්සුන් කරපු මම ඇයව නිදිපෙත්තක් පොවලා ඇයව නින්දට යැව්වා. පහුවෙනිදා උදේම මම ප්‍රතිකාර ඇරඹුවා. මම පුළුවන් තරම් උත්සාහ කළේ මේ තරුණියට එයාගේ හස්බන්ඩ්ව අමතක කරවන්න.
ඔහුගෙන් ඇයව ඈත් කරන්න. මොකද ඒ වගේ මිනිහෙක් මේ කෙල්ලට කොහොමටවත් ආයෙම ඕනේ නැති නිසා. තරුණියට ප්‍රතිකාර කරන අතරේ මම ඇයගේ සැමියාට විරුද්ධව නීතිමය පියවර ගන්න කටයුතු කළා. දැන් මේ තරුණියට නම් යම්තාක් දුරට සුවයි. නමුත් ඇය තවමත් මාගේ යටතේ අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ කතාව මීට වසර කිහිපයකට පෙර අංගොඩ මානසික රෝහලේ වෙච්ච දෙයක්.
උපුටාගැනීම යු ටියුබ් ඇසුරෙන්
- Get link
- X
- Other Apps

Comments
Post a Comment